යන්තම් ඉඩක් ලැබුනා බ්ලෝග් සටහනක් ලියන්න.
හරි "ලිනක්ස් ලොවට චාරිකාවක් !" සටහනේ ඉතිරිය මම අද ලියන්නම්.
අන්තිමට අපි කථා වුනෙ ආදාන/ප්‍රතිදාන අයියාංඩියා ගැනනේ.
හොදයි මම ඊලගට කථා කරන්නෙ GNU/Linux මෙහෙයුම් පද්ධතියෙ,
"ගොනු පද්ධතියේ සැකැස්ම" (file system structure) පිලිබඳවයි.
හොදයි නේ ????
නැතත් කොරන්න දෙයක් නෑ :-p මෙක තමා ඊලගට තියෙන මාතෘකාව හම්ම්ම්...
ලිනක්ස් පද්ධතියේ ගොනු සැකැස්ම හරියට හොදින් අතු විහිදුනු ගහක් උඩු යටිකුරැ කලාම දිස්වෙන
ආකාරයට තමයි සැකසිලා තියෙන්නෙ. පහත දිස්වෙන ආකාරයට තමයි ලිනක්ස් පද්ධතියේ ගොනු සැකැස්ම
තියෙන්නෙ.
/ = රූට් (root directory)
-bin = සියළුම (බොහොමයක් ) වැඩසටහන් වල ආරම්භක ගොනුව (executables) තැම්පත් වෙලා තියෙන්නේ මෙතන
-boot = ආරම්භක වැඩසටහන් (boot loader) සහ ඊට අදාල ගොනු
-dev = ලිනක්ස් පද්ධතියක සියඵම ආදාන/ප්‍රතිදාන දෘඩාංග (devices) මෙම විශේෂ නාමාවලියෙ ගොනුවක් මගින් නිරුපණය කරයි.
-etc = වැඩසටහන්වල වින්‍යාස ගොනු (configuration files) තැම්පත් වෙන්නෙ මෙතන තමයි.
-home = ලිනක්ස් පද්ධතියක් පාවිචිචි කරන පරිශිලකයන්ගෙ(users) පෞද්ගලික ගොනු මෙහි එම අයගෙ නමින් වෙන වෙනම නාමාවලියන් වල තැම්පත් වී ඇත.
-lib = විවිධ වැඩසටහන් වලට අවශ්‍ය පුස්තකාල ගොනු (library files .so [like .dll files in windows) තැම්පත් වී ඇත.
-lost+found
-media - removable medias (pen/camera other usb stuff)
-rest of the partitions mounted here
-misc
-mnt
-net
-opt
-proc
-root
-sbin
-selinux
-srv
-sys
-tmp
-usr = ([unix system resources] directory) යුනික්ස් පද්ධතිවල විවිධ පුස්තකාල ගොනු (library files .so) සහ අනෙකුත් සම්පත් ගොනු
-var = බොහොමයක් වැඩසටහන් ක්‍රියාත්මක විමෙදි එවායෙ විවිධ ප්‍රතිදාන (outputs) මෙම නාමාවලියේ ගොනු වශයෙන් (log files) තැම්පත් කරයි.
-log
ම්ම්ම්ම........ කොහොමද ලිනක්ස් පද්ධතියේ ගොනු සැකැස්ම හා ??????
හරිම පිලිවෙලයි නේද ?????????
හරියට මගෙ කාමරය වගෙ නේ ???
හිහ් හිහ් ...........
හොදයි අදට මම නවතිමි. මීළග කොටසෙන් මම ලිනක්ස් පද්ධතියේ "තට්ටු ව්‍යුහය" ( layered architecture) පිලිබදව සටහනක් ලියන්නම්.
එහෙනම් ආයුබොං ! කිව්වා .......
ඔං මම ගියා...................
Saturday, June 6, 2009
Subscribe to:
Posts (Atom)
