අද මම හිතුවා සිංහලෙන් යමක් මගේ බ්ලෝග සටහනේ ලියන්න.
සිංහල යතුරැ පුවරැවත් තවම මට ඒ හැටි පුරැදු නැහැ.
සිංහලෙන් මොනවා ලියන්න ද කියලා කල්පනා කරෙ.
කොහොමටත් වැඩියමක් ලියන්න නම් බැහැ.
නමුත් සිංහල unicode නිර්මාණය කල අයට ස්තුති කල යුතුයි.
ඔන්න එහෙනම් මම ස්තුති කලා ............
ඔබලාගේ කර්තව්‍ය බොහෝමත් අගෙයි.
ඔන්න අදට මම නැවතුනා !
ස්තුතියි.
මීට,
පසන්.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment